Loading..

නව ත්‍රස්ත පනතට එරෙහිව පළාත් දෙකක 25 වනදා පූර්ණ හර්තාලයක්

නව ත්‍රස්ත විරෝධී පනත ඇතුළු දෙමළ ජනතාව මුහුණ දෙන ගැටලු කිහිපයක් මුල් කරගනිමින් හර්තාල් ව්‍යාපාරය පැවැත්වීමට සැලසුම් කර ඇත.

ඒ අනුව එළඹෙන 25 වනදා උතුරු නැගෙනහිර පළාත් දෙක තුළ හර්තාල් ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්‍කම් සදහන් කරයි.

දෙමළ ජාතික සන්ධානය ඇතුළු උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ එක්ව මෙම හර්තාල් ව්‍යාපාරය සංවිධානය කර ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමානික්‍කම් සදහන් කරයි.

The post නව ත්‍රස්ත පනතට එරෙහිව පළාත් දෙකක 25 වනදා පූර්ණ හර්තාලයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Zc8EsKl
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.