Loading..

අධික උණුසුමෙන් අනුරාධපුර ජනතාව දැඩි පීඩාවට


 අනුරාධපුර ප්‍රදේශයේ මේ දිනවල අධික උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතී.

එම කාලගුණ තත්ත්වය හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්වී සිටින බව අප වාර්තාකරුවන් පැවසීය.

මේ අතර විවිධ ප්‍රදේශවලින් අනුරාධපුර නගරයට පැමිණේ පිරිස් ද උණුසුම් කාලගුණික තත්ත්වයෙන් ආරක්ෂාවීම සඳහා විවිධ උපක්‍රම භාවිත කරන අයුරු දක්නට ලැ‌බුණි. 

මේ පිළිබඳ අදහස් දැක්වූ ජනතාව සඳහන් කළේ, "අවුව නම් හොඳටම වැඩියි.. ඉන්නත් අමාරුයි." යනුවෙන් ජනතාව පැවසීය.

أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.