ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය දරිද්‍රතා අනුපාතිකයට සියයට 13.1 සිට සියයට 25 දක්වා බවට ඇස්තමේන්තු කිරීමට ලෝක බැංකුව පියවරගෙන තිබෙනවා.
ලෝක බැංකුවේ පසුගිය සතියේ දී ශ්‍රී ලංකාව සම්බන්ධව වසරක යාවත්කාලීන වාර්තාව එළිදක්වමින් මේ බව අනාවරණය වී ඇත්තේ.
කුටුම්භයන්ගේ ජීවනෝපාය සඳහා ඇති බහු විධ අවධානම් හේතුවෙන් වසර කිහිපය තුළ සියයට 25කට වඩා ඉහළ මට්ටමක පවතින ඇති බවයි ලෝක බැංකුව සිය වාර්තාවෙන් පුරෝකථනය කර තිබෙනවා.
ඒ අනුව දරිද්‍රතා රේඛාවට ආසන්නව ජීවත් වන බොහෝ දිළිඳු නොවන පවුල්වල ආදායම් කම්පනවලට ගොදුරු වීමේ අවදානම ද වැඩි වී ඇති බවයි එම වාර්තාවේ වැඩිදුරටත් වාර්තා වන්නේ.
The post ලංකාව ගැන ලෝක බැංකුවෙන් බය හිතෙන වාර්තාවක් එළියට දමයි first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/dQA80XN
via IFTTT


