Loading..

හෙට ඉන්ධන මිලෙහි සංශෝධනයක් ?

රටේ ජනතාවට සහනයක් ලබාදෙමින් අලුත් අවුරුද්ද වෙනුවෙන් අප්‍රේල් මාසයට නියමිත ඉන්ධන මිල සංශෝධනය පසුගිය මාර්තු මස 29 වනදා සිදු කළේය.

ඒ අනුව වාහන සදහා ලබාදුන් ඉන්ධන කෝටාව (QR) වැඩි කිරීමටද බලශක්ති අමාත්‍යංශය පසුගියදා කටයුතු කළේය.

ඉන්ධන මිල සූත්‍රයට අනුව එළඹෙන මැයි මාසය සඳහා මිල සංශෝධනය හෙට (01) දිනයේ සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.

The post හෙට ඉන්ධන මිලෙහි සංශෝධනයක් ? first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/4qTEZSj
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.