Loading..

යළිත් ජල ගාස්තු වැඩිවීමක්

නැවත වරක් ජල ගාස්තු වැඩි කිරීමේ අවශ්‍යතාවක් මතු වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවාහන මණ්ඩලය පවසනවා.

එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ඉංජිනේරු එන් යූ කේ රණතුංග පැවසුවේ ඉකුත් කාල සීමාවේදී විදුලි බිල නැවත වරක් වැඩි කිරීම හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට අතිරේක පිරිවැයක් දැරීමට සිදුව ඇති බවයි.

The post යළිත් ජල ගාස්තු වැඩිවීමක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/VFo0fUK
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.