ආර්ථික තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බැවින් ආනයන තහනම ක්‍රමයෙන් ලිහිල් කරන බව රජය දැනටමත් ප්‍රකාශ කර තිබේ.
මේ අනුව ආනයනික භාණ්ඩ වර්ග 100ක තහනම ජුනි මස මුල් සතියේදී ඉවත් කිරීමට නියමිතය.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පාර්ලිමේන්තුවේදී මේ බව ප්‍රකාශ කළේය.
දේශීය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට බලපෑමක් නොවන හෝ ප්‍රවර්ධනය නොකරන නිෂ්පාදන සඳහා පවතින තහනම ඉවත් කරන බවයි ඔහු එහිදී සඳහන් කළේ.
එම නිල ගැසට් නිවේදනය ඉදිරි දිනවලදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
The post භාණ්ඩ 100ක ආනයන සීමා ලිහිල් කෙරේ first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/qiJ9vgL
via IFTTT


