Loading..

කොළඹ සුපිරි පාසලක විදුහල්පතිවරයෙක් පගා අරන් මාට්ටු වෙයි

කොළඹ සුපිරි පාසලක විදුහල්පතිවරයකු එම පාසල් සිසුන් ඇතුළත් කිරීමේ දී රුපියල් ලක්ෂ හැත්තෑ හයක මුදල් වංචාවක් සිදුකර ඇතැයි එම පාසැලෙන් ස්ථාන මාරු කර තිබේ.

ඔහු මේ වන විට කොළඹ අධ්‍යාපන කලාපයම අතිරේක අධ්‍යක්ෂකවරයෙකු ලෙස අනුක්ත කර ඇත.

මේ වන විට එම විදුහල්පතිවරයාට එරෙහිව එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙයි.

මේ අතර ලංකා ගුරු සංගමය චෝදනා කරන්නේ මෙම විදුහල්පතිවරයා රාජ්‍ය සේවා කොමිසමේ අනුමැතිය ඇතිව අධ්‍යාපන අමාත්‍යාංශයට අනුක්ත කළ ද පසුව ඔහු කොළඹ අධ්‍යාපන කලාපයට මුදා හැර ඇති බවයි.


විදුහල්පතිවරයා සේවක කල විදුහලත් එම අධ්‍යාපන කලාපයට අයත් වන හෙයින් එම කලාපයටම අනුයුක්ත කිරීම පරීක්ෂණ යටගැසීම කුමන්ත්‍රණයක් බව සංගමය චෝදනා කරයි.(lankacnews)

The post කොළඹ සුපිරි පාසලක විදුහල්පතිවරයෙක් පගා අරන් මාට්ටු වෙයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Y7ZrxCM
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.