අවශ්‍යතාවය මත තමන් ජනාධිපතිවරණයට තරග වැදීමට සුදානම් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.
නමුත් සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක වන්නේ අන් කවරෙකු නොව සජිත් ප්‍රේමදාස මහතා බව එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණයක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
එවන් පසුබිමක සරත් ෆොන්සේකා මහතාගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බව සමගි ජන බලවේග ආරංචි මාර්ග පවසනවා.
The post ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ජනපති සටනට first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/EaoDBPR
via IFTTT


