අයහපත් කාලගුණය හේතුවෙන් අධිවේගී මාර්ගයේ වාහන පැදවීමේදී පැයට කිලෝමීටර 60 සීමාවේ තබාගෙන සිය වාහන පදවන ලෙස අධිවේගී මාර්ග රථ වාහන කොට්ඨාසය රියැදුරන්ට දන්වා සිටී.
එමෙන්ම වාහන අතර පරතරයක් තබාගෙන ගමනාන්තය දක්වා සිය වාහනය පදවන ලෙස රියැදුරන්ට දැනුම් දී තිබේ.
අඳුර ආලෝකය පවතින බැවින් ඉදිරිපස හා පසුපස ලාම්පු දල්වාගෙන ධාවනයේ යෙදෙන ලෙස වැඩිදුරටත් දන්වා සිටී.
The post අධිවේගයේ වේග සීමාව අඩු කෙරේ first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/P4RzkJ0
via IFTTT


