ජපානයේ ඉෂිකාවා කලාපයේ රිච්ටර් පරිමාණයේ ඒකක 6යි දශම 3ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් හට ගෙන තිබෙනවා.
කිලෝමීටර් 10ක් පොලොව අභ්‍යන්තරයේ මෙම භූ කම්පනය හට ගෙන ඇති බවයි ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය සඳහන් කර ඇත්තේ.
භූ කම්පනය හේතුවෙන් නගානෝ සහ කනසාවා අතර දුම්රිය ධාවනය ද අත්හිටුවා තිබෙනවා.
නායයාමේ අවදානම් ද ඇතිවිය හැකි බවට එරට ආපදා අංශ දැනටමත් අනතුරු අගවා ඇතත්, සුනාමි අනතුරු ඇගවීම් නිකුත් කර නොමැති බව විදෙස් වාර්තා සදහන් කළා.
The post ජපානයේ ප්‍රබල භූ කම්පනයක් first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/tqhcjkG
via IFTTT


