Loading..

බැංකුවල මුදල් තැන්පත් කර ඇති තැන්පතුකරුවන්ට මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක්

දේශීය ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවල සුරක්ෂිතතාව සහතික කළ හැකි බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

2022 මහ බැංකු වාර්ශික වාර්තාව පිළිබඳව පැවැති සම්මන්ත්‍රණයකදී ඔහු මේ බව සඳහන් කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා,

“මහජනතාවගේ බැංකු තැන්පතුවල සහ බැංකු පද්ධතියේ ස්ථාවරභාවය සම්බන්ධයෙන් නොයෙක් අනුමාන, උපකල්පන ප්‍රචාරය වන බව දක්නට ලැබෙනවා. මහ බැංකුව පාර්ශවයෙන් අපගේ මූලික අරමුණ වන්නේ මූල්‍ය ක්ෂෙත්‍රයේ ස්ථාවරභාවයක් පවත්වා ගැනිමයි. ඕනෑම ආකාරයේ ණය ප්‍රශස්ථකරණයකදී බැංකු පද්ධතියේ මෙන්ම මහජන තැන්පතුවල සුරක්ෂිත භාවය සහතික කිරීමට අපි පියවර ගන්නවා.”

The post බැංකුවල මුදල් තැන්පත් කර ඇති තැන්පතුකරුවන්ට මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/fWASmxV
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.