Loading..

හොර අල්ලපු යුගය නිම කරමින් සකර්බර්ග් WhatsApp සඳහා අධි ආරක්ෂිත කලාපයක් හඳුන්වා දෙයි

Meta සමාගමා විසින් WhatsApp වෙත නව විශේෂාංගයක් එක් කර ඇති තිබෙනවා.

එමඟින් පරිශීලකයින්ට රහසිගතව පවත්වාගැනීමට අවශ්‍ය විශේෂිත Chat ලොක් කිරීමට පහසුකම් සලසා තිබෙනවා.

ඒ සඳගා මුරපදයක් හෝ ඇඟිලි සලකුණු ස්කෑන් කිරීමක් භාවිතයෙන් සිදු කළ හැකි බවයි ඔවුන් පවසන්නේ.

Chat එකක් අගුළු දැමූ පසු එය වෙනම ෆෝල්ඩරයක ගබඩා කරන අතර එහි නම සහ පණිවිඩයේ අන්තර්ගතය ඒ තුළ සඟවන බවයි Meta සමාගම සඳහන් කරන්නේ.

මේ හේතුවෙන් යමෙකුට ඔබගේ දුරකථනය අන් අයෙකුගේ අතට පත් වුවද ඔවුනට ඔබගේ අවසරයකින් තොරව ආරක්ෂිත කලාපයට එක් කළ chat වෙත ප්‍රවේශ වීමට නොහැකි වනවා.

The post හොර අල්ලපු යුගය නිම කරමින් සකර්බර්ග් WhatsApp සඳහා අධි ආරක්ෂිත කලාපයක් හඳුන්වා දෙයි first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/yAhQKpz
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.