මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ වසරේ ඡන්ද දායකයන්ගේ සංඛ්‍යාව අනුව දිවයිනේ දිස්ත්‍රික්කවලට තෝරපත් කර ගත හැකි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව 2023 වර්ෂයේදී ලියාපදිංචි ඡන්දදායකයන්ගේ සංඛ්‍යාව අනුව වැඩිම පාර්ලමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවක් තේරිපත්වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 19ක්.
අඩුම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සංඛ්‍යාවක් වන මන්ත්‍රී සංඛ්‍යාව 4දෙනෙක් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් තේරිපත්වෙනවා.
ගම්පහින් 18ක්, කළුතරින් 10ක්, මහනුවරින් 12ක්. කුරුණෑගලින් 15ක්, රත්නපුරයෙන් 11ක්, ගාල්ලට නවයක්,මාතලෙන් 5ක් නුවරඑළියෙන් අටක් මාතරින්, හම්බන්තොටින්,දිගාමඩුල්ලෙන් සහ යාපනයෙන් හත බැගින් ද, වන්නි දිස්ත්‍රික්කයෙන් හයක්, මඩකළපුවෙන් පහක්,පුත්තලමෙන් අටක්, අනුරාධපුරයෙන් නවයක්, පොලොන්නරුවන් පහක්, බදුල්ලෙන් නවයක් මොනරාගලින් හයක් සහ කෑගල්ලෙන් නවයක් ආදි වශයෙන් තෝරාපත් කර ගනු ලබනවා.
The post 2023 ඡන්ද හිමි නාම ලේඛනයට අනුව එක් එක් දිස්ත්‍රික්කයෙන් තේරී පත්වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සංඛ්‍යාවන් මෙන්න first appeared on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/RIqrcfi
via IFTTT


