Loading..

නවසක ඉඳකරමට සහන දකන ඔබට සබ ආරචයක

සිමෙන්ති, ටයිල්, යකඩ ඇතුළු නිෂ්පාදනවල මිල ගණන් පාලන මිලක් පනවා හෝ ගැසට් මගින් ඉදිරි සති කිහිපය තුළ අඩු කිරීමට පියවර ගන්නා බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (22) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

The post නිවසක් ඉඳිකිරීමට සිහින දකින ඔබට සුබ ආරංචියක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Jil2T5n
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.