Loading..

සිමෙන්ති මිලෙන් ජනතාවට දැවැන්ත සහනයක්

ඉදිරි දින කිහිපය තුළ සිමෙන්ති කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල අඩු කිරීමට අපේක්ෂා කරන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසයි.

ඒ අනුව කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 300කින් පමණ අඩු කිරීමට අපේක්ෂා කරන බව ඔහු පෙන්වා දෙයි.

The post සිමෙන්ති මිලෙන් ජනතාවට දැවැන්ත සහනයක් first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/4KgGLVp
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.