Loading..

ලක්ෂ 168කට අලෙවි වූ ‘ඇපල්’ සපත්තුව

ඇපල් සමාගම අතීතයේදී තම සේවකයන් සඳහා සපත්තු නිර්මාණය කළ අතර 1990 දශකයේ මැද භාගයේදී එසේ නිෂ්පාදනය කළ සපත්තු ජෝඩුවක් ඇමෙරිකානු ඩොලර් 50000 කට (ශ්‍රී ලංකා රුපියල් එක් කෝටි හැට ලක්ෂයකට) ආසන්න මුදලකට වෙන්දේසි කිරීමට තබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

ඔමේගා ස්පෝර්ට්ස් ඇපල් කම්පියුටර් සපත්තු වර්ගයට මෙම සපත්තු ජෝඩුව අයත් වන බව පැවැසෙයි.ඇපල් සපත්තු එම සමාගමේ සේවය කළ සේවකයන් වෙනුවෙන් පමණක් නිර්මාණය වූ බවත් පාරිභෝගිකයන්ට ඇපල් සපත්තු මිලදී ගැනීමට අවස්ථාව නොලැබුණු බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබේ.

The post ලක්ෂ 168කට අලෙවි වූ ‘ඇපල්’ සපත්තුව first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/4Iqv7rb
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.