Loading..

පානදුර මුහුදේ සැඟවුණු පාසල් සිසුවා

පානදුර නල්ලුරුව මුහුදු වෙරලේ දියනැමට ගිය සිව්දෙනෙකු අතරින් පාසල් සිසුවෙකු දියේ ගිලී අතුරුදන්ව, තිදෙනෙකු දිවිගලවාගෙන ඇති බව පානදුර දකුණ පොලීසිය පවසයි.

මෙසේ අතුරුදන්ව ඇත්තේ පානදුර, මාලමුල්ල ප්‍රදේශයේ පදිංචි හේසාන් සත්සර සුදර්ශණ පීරිස් නැමැති 17 හැව්රිදි තරුණයකු බව පොලීසිය සඳහන් කරයි.

අතුරුදන් තරුණයා සොයා ප්‍රදේශවාසින් මෙහෙයුම් සිදුකරන බව පොලීසිය පැවසීය.

පානදුර දකුණ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

The post පානදුර මුහුදේ සැඟවුණු පාසල් සිසුවා first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/Jlqzxdk
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.