Loading..

ජනපති කාර්ය මණ්ඩලයට නිළධාරීන් පත් කෙරේ

ජනාධිපතිවරයා විසින් ජනාධිපති කාර්ය මණ්ඩලයට නිලධාරීන් 60 දෙනෙකු පත් කර තිබෙනවා.

ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් නිකුත් කර තිබෙනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතලිස් එකේ එක ව්‍යාවස්ථාවේ විධිවිදාන ප්‍රකාරව ජනාධිපතිවරයා විසින් මෙම පත් කිරීම් සිදු කර ඇති බවයි එහි දැක්වෙන්නේ.

ජනාධිපති ජ්‍යේෂඨ සහකාර ලේකම්වරුන්, ජනාධිපති සහකාර ලේකම්වරුන්, පූර්ණ කාලීන අධ්‍යක්ෂවරුන්, ගණකාධිකාරීවරුන් සහ මූල්‍ය නිළධාරීන් පිරිසක් පත් කළ පිරිසට ඇතුළත් බවයි පැපැවසෙන්නේ. -hiru news-

The post ජනපති කාර්ය මණ්ඩලයට නිළධාරීන් පත් කෙරේ first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/vcgWnGp
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.