Loading..

කුරානය ගිනිතැබීමේ සිදුවීම ජනපති හෙළාදකී

ස්වීඩනයේ කුරානය ගිනිතැබීමේ සිදුවීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළා දැක තිබේ.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මෙවැනි සිදුවීම් හේතුවෙන් ආගම් ඇඳහීමේ නිදහස උල්ලංඝනය වන බවයි.

ගෝලීය හර පද්ධතියට ගරු කරන ලෙසත් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මුවාවෙන් කැලඹීම් ඇතිවීමට ඉඩ නොදෙන ලෙසත් ජනාධිපතිවරයා බටහිර ජාතීන්ගෙන් විශේෂ ඉල්ලීමක්ද සිදු කරනු ලබනවා.

The post කුරානය ගිනිතැබීමේ සිදුවීම ජනපති හෙළාදකී first appeared on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/sLBGqkx
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.