පාසල් පද්ධතිය තුළ 45,000ක ගුරු හිඟයක් පැවතියදීත් වසර පහකින් විද්‍යා පීඨ සහ ගුරු විද්‍යාලවලට ගුරු සිසුන් බඳවාගෙන නොමැති බව ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තිය සංගමය පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ(22) පැවති මාධ්‍ය හමුවක
එමෙන්ම ගුරු සිසුන්ගේ අවසන් පරීක්ෂණ ලකුණු ලබාදී ඔවුන්ට ගුරුපත්වීම් ලබාදී තිබුනත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිළිතුරු පත්‍ර ගාස්තු ගුරු අධ්‍යාපනඥ සේවා කථිකාචර්යවරුන්ට ගාස්තු ගෙවා නොමැති බවයි උප ලේකම් එස්.එම්.පී. බණ්ඩාර කියා සිටියේ.
from TODAY NEWS LK https://ift.tt/ndvKr4k
via IFTTT


