Loading..

ජපානයේ භූ කම්පනයක්

ජපානයේ හොකයිඩෝ හි භූ කම්පනයක් සිදුව තිබේ.

අද(11) අලුයම සිදුවූ මෙම භූ කම්පනය රිච්ටර් මාපකයේ 6 ක් ලෙස සටහන් වී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

භූ කම්පනයේ අපිකේන්ද්‍රය පෘථිවි පෘෂ්ඨයේ සිට කිලෝමීටර 46 ක් ගැඹුරින් සටහන් වී ඇති බව ජර්මානු භූ විද්‍යා පර්යේෂණ මධ්‍යස්ථානය නිවේදනය කළේය.



from TODAY NEWS LK https://ift.tt/n59TvaQ
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.