Loading..

වරකට රුපියල් 100ක් අයකරනා පොදු වැසිකිළිය

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පොදු වැසිකිළියට යාමේදී එක් වරකට එක් අයකුගෙන් අයකරන ගාස්තුව ඉහළ දමා තිබේ.

එහි කළමනාකරණ භාරය ඊයේ (06දා) සිට නිවේදනය කර තිබුණේ

එක් වරකට පොදු වැසිකිළිය භාවිතා කිරීමේදි රුපියල් 100ක මුදලක් අය කරන ගන්නා බවයි.



from TODAY NEWS LK https://ift.tt/guDUzM0
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.