Loading..

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

වාහනයකින් පැමිණි පිරිසක් මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න මහතා ඔහුගේ අනුරාධපුරයේ පිහිටි නිවසට පැමිණි අවස්ථාවේ ඔහුගේ වාහනයට වෙඩිතබා ඇති බව වාර්තා වෙයි.

ඉන් ඔහුට කිසිදු හානියක් සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.



from TODAY NEWS LK https://ift.tt/JZ90qAp
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.