Loading..

අද සවස් කාලයේ කොළඹ ප්‍රදේශ රැසකට ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට(23) පස්වරු 6.00 සිට 24 වනදා උදෑසන 6.00 දක්වා පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

ඒ් අනුව කොළඹ 11, 12, 13, 14, සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

ජල සම්පාදන මණ්ඩලය පැවසුවේ, අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.



from TODAY NEWS LK https://ift.tt/vkQLuzA
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.