Loading..

බස් රථයක් හදිසියේම ගිනිගනී

යාපනය මානිප්පායි පොලිස් වසමේ ආනයිකෝට්ටේ ප්‍රදේශය නවතා තිබූ බස් රථයක ගින්නක් හටගෙන තිබෙනවා.

අද අලුයම 3.40ට මෙම සිදුවීම වාර්තා වී ඇති අතර ආනයිකෝට්ටේ ප්‍රදේශයේ බස් රථ හිමියාගේ නිවස ඉදිරිපිට නතර කර තිබූ බස් රථයකයි මෙම ගින්න හටගෙන තිබෙන්නේ.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් මානිප්පායි ආරක්ෂක අංශ විමර්ශන කටයුතු සිදුකරගෙන යන බවයි වාර්තා වෙන්නේ.



from TODAY NEWS LK https://ift.tt/ke2sD03
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.