Loading..

වේගය වැඩි වී ඔළුවෙන් ගිය කාර් රථය (ඡායාරූප)

හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේදී අධික වේගයෙන් ධාවනයවු මෝටර් රථයක් හැටන් කොටගල ඉන්ධන පිරවුම්හළ අසලදී අද (29) අලුයම 1ට පමණ අනතුරකට ලක්වී තිබේ.

මෙම මෝටර් රථය අධික වර්ෂාවත් සමග මාර්ගයේ ලිස්සා ගොස් මාර්ගය අසල පිහිටි කන්දක ගැටී පෙරළීගොස් අනතුර සිදුවී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේදී රියදුරා පමණක් රථයේ සිට ඇති අතර ඔහු සුළු තුවාල ලබා තිබේ.



from TODAY NEWS LK https://ift.tt/y89cfK0
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.