Loading..

ෆිච් රේටින්ග්ස් ආයතනය ශ්‍රී ලංකාව තවදුරටත් පහතට ඇඳ දමයි

ෆිච් රේටින්ස් ආයතනය විසින් ශ‍්‍රී ලංකාවේ දේශීය ණය හුවමාරුව ටෙන්ඩර් කරන ලද දේශීය මුදල් බැඳුම්කරවල ශ්‍රේණිගත කිරීම් පහත හෙළා තිබේ.

එහි නවතහම ශ්‍රේණිගත කිරීම අනුව C සිට D දක්වා පහත හෙළා ඇත.

අනෙකුත් දේශීය බැදුම්කර තව දුරටත් C මට්ටමේ පවතී.



from TODAY NEWS LK https://ift.tt/qZt1E3M
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.