Loading..

රන් පවුමට අද හිමි වූ වටිනාකම

ඊයේ (05) දිනයට සාපේක්ෂව අද (06) දිනයේ රන් මිලෙහි තරමක පහළ යෑමක් දක්නට ලැබේ.

අද රන් මිල සටහන පහතින්,

රන් අවුන්සය – රු.621,278.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,920.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.175,350.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.20,100.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.160,750.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.19,180.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.153,450.00



from TODAY NEWS LK https://ift.tt/yqHUX8Y
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.