Loading..

පාසල් බස් රථයක් අනතුරකට ලක්වෙයි! සිසුන් 15ක් රෝහලට!

කුලියාපිටිය හෙට්ටිපොළ කරන්තිප්පල ප්‍රදේශයේදී අද (06) උදෑසන පාසල් බස් රථයක් අනතුරට ලක්ව තිබේ.

ලංගම බස් රථයක ගැටීමෙන් සිදුවූ එම අනතුරෙන් පාසල් බස් රථයේ ගමන් ගත් සිසුන් 15 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇත.

තුවාලකරුවන් කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.



from TODAY NEWS LK https://ift.tt/GSMH9Tx
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.