Loading..

පාන් ඇතුළු බේකරි නිෂ්පාදනවල මිල ඉහළට ?

යළිත් වරක් විදුලිඛිල ඉහළ දැමීමක් සිදු කළහොත් ඊට සාපේක්ෂව බේකරි නිෂ්පාදන වල මිල ගණන් ඉහළ දැමීමට සිදුවන බව දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

ඔක්තෝබර් මස 1 වැනිදා සිට විදුලි ගාස්තු සංශෝධනය කිරීමට විදුලිබල මණ්ඩලය, මහජන උපයෝගීතා කොමිසමෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

කෙසේ වෙතත්, දකුණු පළාත් කුඩා හා මධ්‍ය පරිමාණ බේකරිහිමියන්ගේ සංගමයේ සභාපති කමල් පෙරේරා ගාල්ලේ ඊයේ(02) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ ඉන්ධන මිල ඉහළ දැමීම හමුවේද තමන් දැඩි අපහසුතාවයට පත් වී ඇති බවයි.



from TODAY NEWS LK https://ift.tt/5vgsAmP
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.