Loading..

උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් අධ්‍යාපන ඇමතිගෙන් ප්‍රකාශයක්

උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය ඉදිරි දින කිහිපය තුළ විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත පාර්ලිමේන්තුවේදී අද (03) පැවසුවා.

අධ්‍යාපන අමාත්‍යවරයා පසුගිය දා පාර්ලිමේන්තුව තුළ දී පැවසුවේ උසස් පෙළ සිසුන්ට සාධාරණයක් ඉෂ්ට කිරීම සඳහා විභාගය ආරම්භ වන දිනය සංශෝධනය කිරීමට තීරණය කළ බවයි.

ඒ අනුව විභාග කොමසාරිස්වරයා විසින් ඉදිරි දින කිහිපය තුළදී අදාළ දිනය ප්‍රකාශයට පත් කරන බවත් එහිදී අමාත්‍යවරයා කියා සිටියා.



from TODAY NEWS LK https://ift.tt/j7swIQh
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.