උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනය හෙට ප්‍රකාශයට පත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ඒ සම්බන්ධයෙන් යළි ප්‍රශ්න කළ අවස්ථාවේදීයි.
උසස් පෙළ විභාගය නොවැම්බර් 27 වනදා පැවැත්වීමට සැලසුම් කර ඇති නමුත්, එය සංශෝධනය කරන බවයි පසුගියදා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත කියා සිටියේ.
from TODAY NEWS LK https://ift.tt/nEjdGhc
via IFTTT


