ඊයේ(02) දිනයට සාපේක්ෂව රන් මිලෙහි අඩුවීමක් අද දිනයේද දක්න ලැබේ.
අද රන් මිල සටහන පහතින්.
රන් අවුන්සය – රු.589,522.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.20,800.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.166,400.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,070.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.152,550.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,200.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.145,600.00
from TODAY NEWS LK https://ift.tt/9ybOan7
via IFTTT


