Loading..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද විශේෂ මාධ්‍ය හමුවක

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද (12) දිනයේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවා තිබේ.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් ඊට සහභාගී වන නියමිතයි.

අද පෙරවරු 11.00ට කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදි මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබේ.

එහිදී ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුබෑමත් ඊට අදාළ කාරණාත් ඔවුන් පැහැදිලි කරනු ඇත.



from TODAY NEWS LK https://ift.tt/PCXlaty
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.