Loading..

බුදුදහමට අපහාස වන අයුරින් බුකියේ හා ටික්ටොක් හි රැගූ ‘ශ්‍රී විශ්ව බුද්ධ මුණි’ අත්අඩංගුවට

රත්නපුර ප්‍රදේශයේ පදිංචිව සිටි 34 හැවිරිදි වියේ පසුවූ චීවරධාරියෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශ්ව බුද්ධා නමින් හිමි නමක් ලෙස පෙනී සිටිමින් බුදු දහමටට අපහාස වන අයුරින් හැසිරුණු චීවරධාරියෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කලගෙඩිහේන ප්‍රදේශයේදී යි.

සැකකාර චීවරධාරිය අද (13) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි



from TODAY NEWS LK https://ift.tt/zgXLOW2
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.