Loading..

බිත්තර මිල යළි ඉහළට

මේ වනවිට වෙළඳපොලේ බිත්තර මිල යළි ඉහළ ගොස් තිබේ.

පසුගිය කාලයේ රුපියල් 42 ක මිලට පැවති බිත්තරයක්, මේ වනවිට වෙළඳපොලේ රුපියල් 45 ඉක්මවා ඇති බවයි වාර්තා වේ.

කෙසේ වෙතත් එළඹෙන උත්සව සමයේදී බිත්තර මිල ඉහළ නොදමන බවට බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති ආර්.එම්. සරත් රත්නායක පැවසීය.



from TODAY NEWS LK https://ift.tt/bN1YcIL
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.