Loading..

යළි ජනපතිවරණයට ඉදිරිපත්වීමට සැරසෙන හිටපු ජනපති

පක්ෂයේ විධායක සභාව තීරණය කළහොත් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට තමන් සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

බිංගිරියේ දී මාධ්‍ය අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිංගිරිය කොට්ඨාස නියෝජිතයන් වෙත පත්වීම් ප්‍රදානය කිරීම පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් ඊයේ (23) සිදු කෙරුණි.



from TODAY NEWS LK https://ift.tt/2PeEaFg
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.