Loading..

වැටලීමක් අතරතුට වෙඩි හුවමාරුවක්! පොලිස් නිළධාරියෙකු ජීවිතක්ෂයට!

වැලිගම ප්‍රදේශයේ සිදු කළ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත් ව තිබේ.

මිය ගොස් ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයක්ත පොලිස් සාජන්වරයෙකු වන අතර, තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව ද සඳහන්ය.

වැටලීමක් අතරතුර මෙම වෙඩි තැබීම සිදු කර තිබෙන බව වාර්තා වේ.

වැලිගම – පැලෑන ප්‍රදේශයේ හෝටලයක අද (31) අලුයම් කාලයේ දී මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර, වෙඩි තැබීම සිදු කළ වෑන් රථය පසුපස වැලිගම පොලීසිය හඹා ගොස් වෙඩි තබා ඇත.

එහි දී සිදු වූ වෙඩි හුවමාරුවකින් පොලිස් නිලධාරියා මිය ගොස් ඇති බව වාර්තා වේ.



from TODAY NEWS LK https://ift.tt/mKOL0yj
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.