Loading..

දුම්වැටි මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළට! මිල වැඩිවෙන්නේ මෙහෙමයි!

සුරාබදු සහ වැට් බදු ඉහළ දැමීමත් සමඟ අද (01) සිට දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දමා ඇති බව ලංකා දුම්කොළ සංගමය පවසනවා.

ඒ අනුව රුපියල් 5කින්, රුපියල් 15කින්, රුපියල් 20කින් සහ රුපියල් 25කින් දුම්වැටි මිල ඉහළ ගොස් ඇති බව සඳහන් වෙනවා.



from TODAY NEWS LK https://ift.tt/K1d7wpi
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.