Loading..

ඩිල්ෂාන් මධුසංඛට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයෙන් ඉහළ ඇගයීමක් ලැබෙයි

2023 වසර සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් වසරේ නැගී එන ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත නාම එළිදක්වා ඇත.

එම නිර්දේශිත නාම අතරට රටවල් හතරකින් ක්‍රීඩකයින් හතර දෙනෙකුගේ නාමයන් නිර්දේශ කර ඇති බව සඳහන් වේ.

ඔවුන් අතරට ශ්‍රී ලංකාවේ වමත් පන්දු යවන දක්ෂ ක්‍රීඩකයෙකු වන ඩිල්ෂාන් මදුශංක ද නිර්දේශ වී තිබෙනවා.

කෙසේ වෙතත්, මීට අමතරව නවසීලන්ත ක්‍රීඩක Rachin Ravindra, දකුණු අප්‍රිකාවේ Gerald Coetzee සහ ඉන්දීය ක්‍රීඩක Yashasvi Jaiswal ද නිර්දේශ වී ඇති බව වාර්තා වේ.



from TODAY NEWS LK https://ift.tt/8pWRzci
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.