Loading..

පාසලක ක්‍රීඩා ගුරුවරයෙකුගේ කාමරයෙන් ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයෙකුට අයත් ගිනි අවියක් සොයාගනී

වත්තල ප්‍රදේශයේ පාසලක ක්‍රිකට් භාර ගුරුවරයාගේ කාමරයේ සඟවා තිබීයදී ගිනි අවියක් සොයා ගත් බව පොලිසිය සඳහන් කරනවා.

එහිදී එම කාමරය තුළ තිබි ටී 56 ගිනි අවිය මෙන්ම මැගසින් 04ක් සහ මි:මී:9 උණ්ඩ 18ක් සොයා ගත් බව පොලිසිය වැඩිදුරටත් පැවසුවා.

මූලික පොලිස් පරීක්ෂණවල දී අනාවරණය වී ඇත්තේ පොලිස් භාරයට ගත් මෙම ආයුධ සංවිධානාත්මක අපරාධකරුවකු වන ගණේමුල්ල සංජීවට අයත් බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.



from TODAY NEWS LK https://ift.tt/MUjCLXR
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.