Loading..

මේ මාසයේ සිට තවත් පිරිසකට විශේෂ දීමනාවක්! ලැබෙන පිරිස මෙන්න!

සමෘද්ධි වැඩසටහන යටතේ මෙතෙක් ප්‍රතිලාභ ලැබූ ආයතනගත පුද්ගලයින් 16,146ක් වෙත ජනවාරි මාසයේ සිට රුපියල් 2,000ක දීමනාවක් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ගෙවීමට රජය තීරණය කර තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සිය X ගිණුමේ සටහනක් තබමින් මේ බව සඳහන් කර ඇත.

ඒ අනුව පිරිවෙන් වල වැඩසිටින හිමිවරුන්, ළමානිවාස, වැඩිහිටි නිවාස, රැකබලා ගැනීමේ නිවාස වල සිටින අබාධිත පුද්ගලයන් සඳහා මෙම දීමනාව හිමිවනු ඇත.

දවසේ ලග්න පලාපල – 2024 ජනවාරි මස 23වන අගහරුවාදා



from TODAY NEWS LK https://ift.tt/AflcFo7
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.