Loading..

අද දිනයේ අනතුරුදයක උෂ්ණත්වයක් පවතින දිස්ත්‍රික්ක 9 මෙන්න

වයඹ, බස්නාහිර, දකුණු පළාත්වලත් රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල උෂ්ණත්වය අද දිනයේත් අවධානය යොමුකළ යුතු මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

ඒ අනුව, හැකිතාක් එමගින් සිරුරට වන බලපෑම් අවම වන අයුරින් කටයුතු කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.

උණුසුම් කාලගුණය හේතුවෙන් සිකුරාදා දිනය දක්වා ඉහළ උෂ්ණත්ව අවස්ථාවන්වලදී පාසල් සිසුන් එළිමහනේ රැඳවීමෙන් වළකින ලෙස අධ්‍යාපන අමාත්‍යාංශයද ඊයේ දැනුම් දුන්නා.



from TODAY NEWS LK https://ift.tt/rdgTxMv
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.