Loading..

පාසල් ඇඳුමින් සැරසුණු පුංචි පුතු අපහසුතාවයට පත්වන වීඩියෝව ෆේස්බුක් දැමූ අයට එරෙහිව අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගැනීමට සැරසෙයි

කුඩා දරුවෙක් පාසලේ පන්ති කාමරයක් වැනි ස්ථානයක සිට ගුරුවරියක හෝ කිසියම් අයෙකු විසින් අපහසුතාවට පත්කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙමින් තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියේ විමර්ශනයක් සිදු කරන බවයි.

ඔවුන් පැවසුවේ අදාළ සිදුවීම රූගත කිරීම සිදුකළේ කවුරුන්ද යන්න සොයා බලා එය සිදුකර ඇත්තේ ගුරුවරයෙකු හෝ ගුරුවරියක නම් ඊට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවය.

කුඩා දරුවකුට කරන මෙම හිංසනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ බරපතල විරෝධයක් එල්ලවෙමින් තිබේ.



from TODAY NEWS LK https://ift.tt/4OcyZzf
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.