Loading..

ලංගම බස් රථයක් පෙරළෙයි

මහනුවර සිට හොරොව්පතාන දක්වා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් අනතුරට ලක්ව තිබෙනවා.

දඹුල්ල නාවුල උඩදෙණිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

බස් රථය පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව තිබෙන අතර මෙම අනතුර හේතුවෙන් තුවාල ලැබූ පිරිස් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කර තිබෙනවා.

අනතුර හේතුවෙන් ලංගම බස් රථයට දැඩි හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.



from TODAY NEWS LK https://ift.tt/RCq38wi
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.