දිවයිනේ පළාත් කිහිපයකට හෙට (03) දිනයේදීත් මිනිස් සිරුරට දැනෙන උණුසුම් තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ බස්නාහිර, වයඹ, දකුණ, සබරගමුව සහ නැගෙනහිර පළාත්වලත්, මන්නාරම දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලත් මෙලෙස මිනිස් සිරුරට දැනෙන උණුසුම් කාලගුණයක් පවතින බවයි.
ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ඔවුන් ජනතාවට දැනුම් දෙනවා.
from TODAY NEWS LK https://ift.tt/DgRaTMu
via IFTTT


