Loading..

ප්‍රබල භූ කම්පනයක්! ජපානයට සුනාමි අනතුරු ඇඟවයි!

තායිවානයේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් රික්ටර් මාපාංක 7.4ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූකම්පනයක් සිදුව තිබෙනවා.

මේ හේතුවෙන් ජපානයට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.



from TODAY NEWS LK https://ift.tt/GCUlD1Z
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.