බිත්ති බැම්මක කොටසක් කඩා වැටීමෙන් බිළිදෙකු මිය ගිය අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.
ඒ ඕමන්ත පුදියවේලර් සින්නකුලම් ප්‍රදේශයෙන්.
ඊයේ (09) සවස නිවසක සාලයේ බැඳ තිබූ බිත්ති බැම්මක කොටසක් කඩා වැටී මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ මාස 02ක් වයසැති බිළිඳෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
The post නිවසේ බිත්තියක් කඩා වැටීමෙන් මාස දෙකක් වයසැති බිළිඳාට අත් වූ අවාසනාවන්ත ඉරණම appeared first on TODAY NEWS LK.
from TODAY NEWS LK https://ift.tt/42YAs7q
via IFTTT

