Loading..

වව්නියාවේ ප්‍රබල භූ කම්පනයක්

වව්නියාව ප්‍රදේශයේ භූකම්පනයක් සිදුව තිබේ.

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය සඳහන් කළේ, ඊයේ (18) රාත්‍රී 10.55 ත් 11.10 අතර කාලසීමාව තුළ මෙම භූකම්පනය සිදුව ඇති බවය.

වව්නියාව, මැදවච්චිය ඇතුළු ප්‍රදේශවලට මෙම භූකම්පනය දැනී ඇති බව සඳහන්ය.

රික්ටර් මාපකයේ ඒකක 2.3 ලෙස එහි ප්‍රබලත්වය සටහන් වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පැවසුවේය.

එම කාර්යංශය සඳහන් කළේ, මෙම භූකම්පනය පල්ලකැලේ, මහකනදරාව සහ හක්මන යන භූකම්පන මධ්‍යස්ථානවල සටහන් ඇති බවය.

The post වව්නියාවේ ප්‍රබල භූ කම්පනයක් appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/RFpsD5q
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.