Loading..

අම්බලන්ගොඩ වෙඩිතැබීමක්! හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මිය යයි!

අම්බලන්ගොඩ කන්ද මාවත ප්‍රදේශයේ අද රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ.

යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කරන ලද මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ හතලිස් වියැති ධම්මික නිරෝශන නමැති පුද්ගලයෙකි.

2002 වසරේදී ශ්‍රී ලංකා 19 පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෙක් බවද වාර්තා වෙයි.

ඔහු දිවයිනේ ජනප්‍රියම පාසලක 19 පහළ ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයද දරා තිබේ.

The post අම්බලන්ගොඩ වෙඩිතැබීමක්! හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙක් මිය යයි! appeared first on TODAY NEWS LK.



from TODAY NEWS LK https://ift.tt/h1de5Ak
via IFTTT
أحدث أقدم

Top Post Ad


උණුසුම් පුවත්.